මෙය අපගේ ගුරු පියාණන් විසින් අභිධර්මය උගැන්වූ දේශනාමාලාවේ පළමු වැන්නයි. මෙම අභිධර්ම දේශනාව ශ්රවනය කරන ඔබ අභීධර්මයේ මූලික කරුණු දැන සිටීම අනිවාර්යය වේ..අති පූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ අභිධර්ම මාර්ගය ග්රන්ථය පරිශීලනය කරමින් මෙය ශ්රවනය කරන්න....එක් වරක් ඇසීමෙන් නොනැවතී නැවත නැවත ඇසීමෙන් අභිධර්ම පිළිබද හසල දැනුමක් ලබාගත හැකිය..ඉදිරියේදී මෙහි ඉතිරි කොටස්ද ලබා දෙන්නෙමි...