ඉල් පසළොස්වක පොහොය
- මෛත්රී බෝධිසත්වයන් ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.
- ප්රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
- බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම.
- පසුවස් ප්රාවරණය කලයුතු දිනය වීම.
- චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම.
- අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම.